Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටවායේ විමලානන්ද හිමියෝ ලේඛකාධිකාරී ධූරයට පත් වෙති

අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී කොටවායේ විමලානන්ද හිමියන් 2008 වර්ෂයේ තෙවැනි වරටත් ලේඛකාධිකාරී ධූරයට පත්වූහ.

කොටවාය ඥානෝදය පරිවෙනාධිපති පදවිය උසුලන විමලානන්ද හිමියෝ කොටවාය පුරාණ රාජමහා විහාරාධිපති පස්ගොඩ ඤාණාලෝක නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයද වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.