Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අරමපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදාව 12, 13 දිනවල

කේ. බණ්ඩාරනායක

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාකාරක මහා සංඝසභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්ම පුණ්‍යෝත්සවය ජූලි 12, 13 දිනයන්හි ගන්නෝරුව වරාතැන්න ශ්‍රී මහ බෝධි සීමාමාලකයේ දී උදේ 07 සිට පැවැත්වේ.

උඩරට අමරපුර නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහනාහිමි මධ්‍යම පළාත තදනු බද්ධ ප්‍රදේශයන්හි ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත අත්තරගම, වජිරජෝති, ශාස්ත්‍රපති අරත්තන ඤාණිස්වර යන නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විනයකර්ම කටයුතු සිදුකෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.