Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුමිත්ත හිමියෝ එතෙර වඩිති

ගා/විද්‍යාප්‍රදීප පරිවේනාධිපති ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ ආගමික උත්සව කීපයකට සහභාගී වීම සඳහා මෙම මස 14 දා ජර්මනිය බලා වැඩම කරන ලදී. අනතුරුව උන්වහන්සේ ප්‍රංශය, ඔස්ට්‍රියාව හා එංගලන්තයට ද වැඩම කිරීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.