Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනමේ පිච්චමල් පූජාව

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම, වාර්ෂිකව පවත්වනු ලබන අනුරාධපුර ජාතික පිච්චමල් පූජා මහෝත්සවය ආරක්‍ෂක හේතූන් මත මෙවර නොපැවැත් වීමට “ශාන්ති පදනම” පිච්ච මල් පූජා කමිටුව තීරණය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.