Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආනන්ද බෝධි අංකුරයක් පිටිගලට වැඩම කිරීම පෝ දා

ඉන්දියාවේ ආනන්ද බෝධියෙන් ලබා ගන්නා ලද බීජ මගින් ප්‍රරෝහණය කරන ලද ආනන්ද බෝධි අංකුරයක් ඇල්පිටිය පිටිගල මාලිගාතැන්න රජ මහා විහාරයේ රෝපණය කැරේ.

එම බෝධීන් වහන්සේ පොසොන් පෝදා පෙරවරු 7 ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ සිට රිය පෙරහරකින් වැඩම වීම ආරම්භ කැරෙන බව අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතා කීය. පෝදා පස්වරු 12. 30 ට ඇල්පිටිය පිටිගල සිට පුද පෙරහරෙන් එම බෝධීන් වහන්සේ මාලිගාතැන්න රජ මහා විහාරයට වැඩම කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.