Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තනගලු රජ මහා විහාරයේ පින්කම්

රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් චීනයේ භූමි කම්පාවෙන් සහ බුරුමයේ සුළි සුළඟින් මරණයට පත් පිරිසටත් ක්‍රියාන්විතයේ යෙදී සිටින අපේ රණවිරුවන්ටත් මෙරට මෙන්ම චීනයේ සහ බුරුමයේ නොබෝදා ඇති වූ ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් සැමට සෙත් පතා රටට සාමය පතා අත්තනගල්ල රාජ මහා විහාරයේදී විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ගේ් සංවිධානයෙන් සහ අනුශාසකත්වයෙන් මෙම 18 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.

එදින සවස 6 ට අට විසි බෝධි පූජාවක්ද රාත්‍රී 8 ට වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දහම් දෙසුමක්ද පැවැත්වේ.

ජුනි 14 වැනිදා 200 නමකට සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විණි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.