Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 , කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේදී පොසොන් පුර පොහෝදා විහාරාධිපති හල්පිට හේගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ. එදින පෙරවරු 6.00- 6.30 සීල සමාදානය හා අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි , 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නා හිමි, 8.00 - 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි . 9.15 - 10. 15 අනගාරික ධර්මසේකර තුමා මෙහෙයවන දෙසුම 10.15 - 11.00 අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් , 1.00 - 2.00 උපාසක සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 - 3.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි , 3.15 - 4.15 දහම් දෙසුම අල්කඳුරේ සුමනසාර හිමි, 4.15 - 5.15 දහම් දෙසුම බෝගහ වැව රතන හිමි , 5.15 - 6.15 යක්කල මුල්ලේ පවර හිමි දහම් දෙසුම , සිල් පවාරණය 6.15 , 7.00 - 7.30 සම්බුද්ධ ගිලන්පස පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ ධම්මදේව හිමි මෙහෙයවයි. 7.45 - 8.45 දහම් දෙසුම වාව්වේ විජිත හිමි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.