Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පොසොන් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 සීල සමාදානය මෙහෙයවීම මහරගම මහින්ද හිමි 8 - 9 දහම් දෙසුම සමන්එළියේ පියදස්සි හිමි 9 - 10 රූපවාහිණි දම් දෙසුම 10 - 11 ආරාධිත දේශනය මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා පස්වරු 1.30 - 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 - 4 දහම් දෙසුම දඹගල්ලේ වනරතන හිමි, 4- 5 දහම් දෙසුම කොටපොල අමරකිත්ති හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.