Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ රචනා තරඟය - 2007

පසුගිය වසරේ (2007) බුදුසරණ රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් කේ. ආර්. මෙත්මා රණසිංහ විසින් තරග කොන්දේසියක් කඩ කළ බව අනාවරණය වීම නිසා ඇයට එම ස්ථානය අහිමි කරන ලදී. එම තරගයේ ප්‍රථම ස්ථානය අහෝසි කළ ද සෙසු ජයග්‍රාහකයන් ගේ ස්ථානයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව තරග සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.