Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පුජාව නිමිත්තෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගය

පළමු තැන රත්නපුර, අසංගි ඉන්ද්‍රචාපා තෙන්නකෝන්ට

උතුරුමැද පළාතේ කථික තරග ජය අනුරාධපුර, සචින්ද දිලාන්ට-නිමාෂා හංසනීට

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත රචනා තරඟය සහ උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර කථික තරගය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දෙ අංශයෙන් මෙවරද පැවැත්විණි. එම රචනා තරගයේ පළමු දෙවන හා තෙවන ස්ථාන හිමි කරගත් ජයග්‍රාහකයන් සඳහා මුදලින් පිළිවෙලින් රු. 10,000 - 7,500 - 5,000 වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් ත්‍යාග හා වටිනා සහතිකද පිරිනැමේ. සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රු. 1000 බැගින්ද පිරිනැමේ. කථික තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ද එපරිදි ත්‍යාග හා සහතික පිරි නැමීම පොසොන් පෝදා මිහින්තලේදී සිදු කැරේ.තරග ජයග්‍රාහකයන්ට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය, ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය හා “ බුදුසරණ “ සම්මානය ප්‍රදානය කැරේ.

එම දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය රත්නපුර කජුගස්වත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ අසංගි ඉන්ද්‍රචාපා තෙන්නකෝන් ශිෂ්‍යාව හිමිකර ගෙන ඇත. උතුරුමැද පළාතේ කථික තරගය ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සචින්ද දිලාන් හිමි කර ගත් අතර එම තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ නිමාෂා හංසනී හිමි කර ගෙන ඇත.

බුදුසරණ දීප ව්‍යාප්ත රචනා තරග ප්‍රතිපල මෙසේය

1. අසංගි ඉන්ද්‍රචාපා තෙන්නකෝන්

ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල , කජුගස්වත්ත,රත්නපුර 2. චතුරිකා නයෝමි ලියනගේ, බණ්ඩාරනායක දහම් පාසල ශ්‍රී වර්ධන පිරිවෙන් විහාරය,බෙම්මුල්ල 3. එච්. ඒ.පි‍්‍රයංගිකා විජේසිරි ,ශ්‍රී ධම්මරතනාරාම දහම් පාසල පන්නල , ගලයාය ඉබ්බාගමුව .4. දිනිදු සත්සර බස්නායක , වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය , අස්ගිරිය , මහනුවර . 5. තක්‍ෂිලා උමයංගනී යාපා බණ්ඩාර, දීපානි මහා විද්‍යාලය , අනුරාධපුරය, 6. ඩබ්ලිව්. එම්, මාධවී උත්පලා, ශ්‍රී මෙත්තානන්ද දහම් පාසල, අරිප්පු පාර, තිසාවැව , අනුරාධපුරය 7. නාලක පුෂ්පකුමාර ගජනායක , ඤාණවිසුද්ධි දහම් පාසල , ඉච්චන්කුලම, කුරුන්දලකුලම , අනුරාධපුර . 8. සමරකෝන් මුදියන්සේලාගේ නිරෝසා ලක්මාලි සමරකෝන් , ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල,පරණගම , දෙවනගල , මාවනැල්ල, 9. ආර්.ඒ. ඩී කුෂානි පූර්ණිකා රාමනායක, සිරිසුමන දහම් පාසල, ගොඩගෙදර, මුදුන්ගොඩ 10. ආර්.එම්.එන්.එස්. ආනන්දි රත්නායක , ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය , කෑගල්ල

බුදුසරණ කථික තරග ප්‍රතිඵල ජ්‍යෙෂ්ඨ අංශය

1. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ , සචින්ද දිලාන් , 2. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ , බී.ඒ. නිල්මිණි රුවන් කුමාරි , 3. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ , ඒ. අයන්තා ආනන්දි, 4. අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ , ශෂිණී සුපුන් තාරුකා , 5. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ , ඩබිලිව්. එම්. මාධවී උත්පලා, 6. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ, කේ.එම්. මාලක කුමාරසිංහ , 7. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ , ආර්. එම්. පුෂ්පිකා ගයාත්‍රි රාජකරුණා, 8. මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ , ආර්.පී. අයේෂා සෙව්වන්දි , 9. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ , කුසලා පූර්ණිමා කඩුගත්, 10. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ , එන්.එච්. ජී. චින්තක ගුණතිලක

බුදුසරණ කථික තරග ප්‍රතිඵල කනිෂ්ඨ අංශය

1.අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ , නිමාෂා හංසනී, 2. මිහින්තලේ මහා විද්‍යාලයේ , පි‍්‍රයංකා මධුෂානි කුලරත්න, 3.අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ, ඩබ්ලිව්. එම්.කේ. ඩිල්ශාන් අබේසිංහ , 4.අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ, උදුලි විමංසා වානගුරු, 5. මිහින්තලේ මහා විද්‍යාලයේ, තරංගා දිල්රුක්ෂි ප්‍රනාන්දු, 6. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ , නෙත්මි සිතාරා, 7. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ කේ.වී.ජී.ලක්‍ෂිකා කුමාරි, 8. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ, ඩබ්ලිව්. ඒ. රශ්මික දුලාප්, 9. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ, අසිත නුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ , ඩී.ඒ. අරුණි ආනන්දි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.