Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක්

කටාන පහළ කඳවල බෞද්ධ සුබ සාධක සමිතිය මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවක් ජූනි 10 දින පස්වරු 6.30 ට පහළ කඳවල බුදුමැදුර අසලදී පැවැත්වේ. ධර්ම දේශනාවෙන් පසු එහිදී බත් පාර්සල් දන්සැලක් ද පැවැත්වීමට බෞද්ධ සංගමය කටයුතු යෙදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.