Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ග්‍රන්ථ 2 ක් දොරට වැඩීම 15 දා

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “ නිර්මාශ ප්‍රශ්නය සමග “අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 4 “ අලුත්ම බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය ජුනි මස 15 වැනි ඉරිදා සවස 4.00 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී දොරට වඩී. එදින උන්වහන්සේ ගේ දහම් දෙසුමක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.