Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පනලිය සංඝාවාසය විවෘත කිරීම 8 දා

පොල්ගහවෙල පනලිය ගෝඨාභය රාජ මහා විහාරාධිපති ඈවුණුගල්ලේ සෝභිත ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි නිල්වක්කේ ධම්මජෝති හිමියන්ගේ මෙහෙයවීමෙන් ඉදි කළ තෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල ජූනි 8 වන දා පස්වරුවේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ සුරතින් විවෘත කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.