Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහමළුව භාවනා අසපුවේ සීල – භාවනා වැඩසටහන

තෙලිඇල්ල මහමළුව භාවනා අසපුවේ දී ජූනි මස දෙවන ඉරු දින පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වා සීල, භාවනා ආගමික වැඩසටහනක් පැවැත්වෙයි. මෙම වැඩසටහන මෙහෙයවන්නේ සේරුවිල මංගල රජමහ විහාරයට අනුබද්ධ මහමළුව භාවනා අසපුවේ වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ විසිනි.

සෑම මසකම දෙවන ඉරුදින නුගේගොඩ අත්ථදස්සි හිමියන්ගේ අනුශාසනා මත මෙම වැඩසටහන පැවැත්වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.