Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හිඳුරන්ගල සෝරත හිමියෝ ලේඛකාධිකාරි ධූරයට

හල්තොට ලෙනවර රජමහා විහාරාධිකාරි හොරණ ශ්‍රීපාලි විදුහලේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හිඳුරන්ගල සෝරත හිමියන් මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධූරයට නිතරඟයෙන් තේරී පත් වී ඇත. සෝරත හිමියන් ලෙනවර රජමහා විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ නිර්මාතෘවරයාද වේ. දැනට දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරන්නේද සෝරත හිමියන්ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.