Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

බණ්ඩාරගම බැල්ලන්තුඩාව ශ්‍රී ශෛලපුෂ්කරාරාමාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති අල්පිටියේ ඤාණිස්සර හිමියන්ගේ සහ ලෙනවර පඤ්ඤාසේකර හිමියන්ගේ ද ශිෂ්‍ය වෑවල සීලරතන සාමණේර හිමියන් මෙම 31 වැනිදා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලබති. පරලොව සැපත් යකුපිටියගේ ගුණපාල මහතා ගේ සහ අතුකෝරලගේ පේමාවතී මහත්මියගේ පුත්‍රරත්නය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.