Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියේ පෝදා පින්කම්

එදින පෙරවරු 6.25 උවසු උවැසියන් සීල සමාදන් කරවීම, බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි 8.00 බුදු ගුණ වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨානාචාරිනි චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පුජා වන්දනාව ගොඩගම චූලාලංකාර නාහිමි පස්වරු 1.30 සෙත් පිරිත් සජ්ජායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමි ඇතුළු මහසඟරුවන 2.30 ධර්ම සකච්ඡාව වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4.00 ධර්මදේශණය පැලෑනේ සුවිනීත හිමි 4 - ධර්ම දේශණය පැලෑනේ සුවිනීත හිමි,5.00 විශේෂ ධර්ම දේශනය - බුද්ධ වන්දනාව සිල්පවාරණය අතුරලියේ ජිනානන්ද හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.