Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“ද බුඩිස්ට්” නාලිකාවේ වෙසක් පොහෝ දින සජීවී විකාශය

ශ්‍රී සම්බෝධි සදහම් මැඳුරේ සිට

එදින පෙරවරු 5.30 –7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනා හා අනුශාසනය, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම හිමි, 8 – 9, ධර්ම දේශනාව, “අසිරිමත් බුදු උපත” කැනඩාවේ මොන්ට්‍රියෙල් භාවනා මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 9.30 – 10.30 ධම්සභා මණ්ඩපය, “බුදුසිරිතේ අසිරිමත් බව“ ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නා හිමි, අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා, 10.30 – 11 සම්බුද්ධ පූජාව, බුත්තල සමිතවංශ හිමි, 11 – 12.30 මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම, රෝද පුටු පරිත්‍යාග කිරීම, 12.30 – 1 බුදු ගුණ සජ්ඣායනාව, නුගේගොඩ පුන්ණ හිමි, 1 – 2 භාවනාව හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නා හිමි, 2.15 – 3.15 ධර්ම දේශනාව, ශාන්තිපදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනය, “සම්මා සම්බුද්ධත්වය” නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා පණ්ඩිත නා උයනේ අරියධම්ම නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, “මහා පරිනිර්වානය” දරණාගම කුසල ධම්ම හිමි, 5.30 – 6.30 සත්බුදු පූජාව හා සිල් පවාරණය, මහරගම පදුම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.