Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කහටගස්දිගිලියේ දී “බුදුසරණ” ධර්ම දානයට

කහටගස්දිගිලිය ලේක්හවුස් පත්‍ර අලෙවි නියෝජිත සාම විනිසුරු එම්. ඒ. සෝමපාල මහතාගේ මෑණියන් වන කඹුරුපිටිය කරන්දෙණිය විසූ දෝන කර්ලිනා සමරවික්‍රම විදානපතිරණ (මාගල්ලාගොඩ හාමිනේ) සහ රුහුණු නිවසේ විසූ කමලාසේකන මහත්මියට පින් පිණිස 26 වැනි වරටත්, ශ්‍රී විවේකාරාමය, රුවන්ගිරි රජමහ විහාරය, ගෝණගිරි රජමහ විහාරය, යන විහාරස්ථානවල පෙහෙවස් සමාදන් ව සිටින පින්වතුන් වෙත ධර්ම දානය ලෙස “බුදුසරණ” පත්‍ර ප්‍රදානය කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.