Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ගේ ධර්ම දේශනාවක් සහ “සදහම් සිත්මල් යාය” දොරට වැඩීම

බුදු සුවඳ වැඩසටහන කොළඹ දී මෙහෙයවන වෙසක් වැඩසටහන මැයි මස 15 වැනිදා සවස 3.00 සිට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

තනුජා ධර්මපාල ලේඛිකාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ සිළුමිණ පුවත්පතට පැවැත්වූ ධර්ම සාකච්ඡා ඇසුරින් මුද්‍රණය කළ සදහම් සිත්මල් යාය - 1 ධර්ම ග්‍රන්ථය දොරට වැඩීම එදින සිදුවන අතර, ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවක් ද එහි දී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.