Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අලපලාදෙණියේ ගුණසිරි හිමියෝ දඹදෙණි හත්පත්තුවේ  ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අලව්ව නවතල්වත්ත හෙට්ටිගෙදර ශ්‍රී විජය සුන්දරාරාම රාජමහා විහාරාධිපති හා අලව්ව ප්‍රාදේශීය මහාවිහාර සංඝ සභාවේ සභාපති අලපලාදෙණියේ ගුණසිරි හිමියන් දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පසුගියදා පත්කරණු ලැබීය .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.