Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ගාල්ල, අක්මීමන , කපුහෙම්පල , තල්ගස්දූවවත්ත පදිංචි ජයලාල් ගුණවර්ධන (අවු.32) තරුණ මහතා වකුගඩු අක්‍රියවීමේ රෝග තත්වයට මුහුණ දී ඇති බැවින් (ඕ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියකු වේ නම් පහත දුරකථන අංක වලට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

077 – 6735511, 091- 4906348, 091 - 5626551 එම දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.