Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජිනරතන හිමියෝ ලේඛකාධිකාරි ධූරයට

මැදදුම්බර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නව ලේඛකාධිකාරි හිමියන් ලෙස තෙල්දෙණිය තෙල්දෙනිගම උඩුදෑකඩ විහාරාධිපති කෙවුල්ගම ජිනරතන හිමියන් ඒකත්ඡන්දයෙන් මෙවර තේරී පත්වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.