Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වහන්තරේ සිද්ධාර්ථ හිමියෝ ලේඛකාධිකාරි ධූරයට

පඬුවස්නුවර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දෙවන කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට වහන්තරේ සිද්ධාර්ථ හිමියෝ නිතරඟයෙන් තේරී පත්වූහ.

43 වෙනි වියේ පසුවන උන්වහන්සේ දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම රාජමහා විහාරාධිපති, විහාරස්ථ ශ්‍රී මේධංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය, පඬුවස්දෙව් එක්සත් තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙනේ පරිවේනාධිපති, ආදී තනතුරු රැසක් දරණ ප්‍රදේශයේ ආගමික සහ සමාජීය කටයුතු වල යෙදෙන හිමිනමකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.