Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දම් දෙසුම්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් වෙසක් පොහොය නිමිත්තෙන් මෙම 12 වැනිදා සිට 16 වැනිදා දක්වා දිනපතා සවස 4 - 5 දක්වා බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව 12 වැනිදා මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි 13 වැනිදා පල්ලේගම මහින්දානන්ද හිමි 14 වැනිදා කිහිඹියේ විජිත හිමි, 15 වැනිදා බොරැල්ලේ කෝවිද හිමි , 16 වැනිදා මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි එම දහම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.