Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි මහනුවර දී පිළිගැනීම 11දා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට පත් ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් මැයි 11 වෙනි දින මහනුවරදී පිළිගැනීමට විධි විධාන යොදා ඇත. . එදින සවස 2.00 ට පෙරහරෙන් පොත්ගුල් විහාරයේ සිට පිළිගැනීමේ උත්සවය පවත්වනු ලබන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරය වෙත වැඩමවාගෙන යනු ලබන ධම්මාවාස අනුනාහිමියන් වෙත එහිදී මහාසංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර උන්වහන්සේට ආසිරි පතති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.