Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ මනෝ උපදේශක සේවයක්

කැලණිය චිත්තභ්‍යාස පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය බෞද්ධ මනෝ උපදේශක සේවයක් නොමිලයේ ආරම්භ කර ඇත. මානසික ගැටලු , විසඳා ගැනීම සඳහා වන මෙම උපදේශන සේවය සෑම සෙනසුරාදා දිනකම උදේ 7.00 සිට ප.ව. 7.00 දක්වා කැලණිය චිත්තාභ්‍යාස මධ්‍යස්ථානයේදී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.