Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී බක් පුර පසළොස්වක පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව ගැටඅරළුවේ විමලධම්ම හිමි, 7.45 – 8.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 9 – 10 දහම් දෙසුම කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 10 –11 දහම් දෙසුම විජයහාපුර අත්ථකුසල හිමි, පස්වරු 1.30 – 2.30 දහම් දෙසුම දම්බුළුවන සුමංගල හිමි, 3.15 – 4.15 දහම් දෙසුම දිවුල්වැවේ අරියදේව හිමි, 4.30 – 5.30 දහම් දෙසුම පුවක්පිටියේ මෙත්තානන්ද නා හිමි, 5.45 – 6.45 දහම් දෙසුම කේ.ජිනධම්ම හිමි, 7.45 – 8.45 කේ. පරණවිතාන මහතා මෙහෙය වන නවඅරහාදී පහන් පූජාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.