Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී බක් පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය බුද්ධ වන්දනාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 9 – 10 දහම් දෙසුම තිහගොඩ භද්දිය හිමි, 10.15 – 11 බුද්ධ පූජාව මධ්‍යහ්න 12 – 1 පිරිත් සජ්ඣායනය සිල් සමාදන් වූ පිරිස විසින් 1 – 2 දහම් දෙසුම කඩවැද්දුවේ පේමරතන හිමි, 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වහුමුවේ විජය වංස නාහිමි, 4.45 – 5.45 දහම් දෙසුම මාපලගම ජිනානන්ද හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.