Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී බක් පෝදා පැවැත්වෙන තරුණ සීල සමාදාන වැඩ සටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 8 – 9 භාවනාව වැලිමඩ පසන්නමානය හිමි, 9 – 10 ධර්ම දේශනය බලංගොඩ සෝභිත නා හිමි, 10 – 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දොඩම්පහළ කුමාරකස්සප හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, 2 – 3 විශේෂ දේශනය විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා, 3 – 4 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නාහිමි, 4.15 – 5 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.