Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිණිකහනේ සද්ධාතිස්ස නා හිමි ජන්ම දින පින්කම 29 දා

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමය කහදණ්ඩාඇල ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති ගාලු - මාතර දෙපාළාතේ උපප්‍රධාන අධිකරණ සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී ධර්මානන්ද පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම අපේ‍්‍රල් 29 දිනට 79 වන වියට පා තබති. ලෝක සාසනික වශයෙන් උදාර සේවාවක් සිදුකර වයෝවෘද්ධව වැඩ වාසය කරන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම පිණිස සිසු පිරිස හා දායක සභාව පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම 29 දින දවල් අර්ධ ශතාධික සඟසතු මහා දානයක් පිරිනැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.