Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැකණදුරේ ප්‍රේමානන්ද නාහිමියෝ අපවත් වෙති

බත්තරමුල්ල කොරාඹේ ශ්‍රී විජයසුමනාරාමය ඇතුළු සිව් මහා විහාරාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංශ සුමනතිස්ස කැකණදුරේ ප්‍රේමානන්දාභිධාන වැලිගම් කෝරළය ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 99 ක් ආයු වළඳා ඉකුත් දා අපවත් වී වදාළහ. ආදාහන පූජෝත්සවය ඉකුත් 6 වනදා බත්තරමුල්ලේ දී සිදු කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.