UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මව් පිය ගුණ සම්භාවනා 6 වැනිදා

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමය මගින් කොළඹ 10 ගෝතමී බාලිකා විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී මහින්දාරාම දහම් පාසල වෙතින් සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කැරෙන මව්පිය ගුණ සම්භාවනා වැඩ සටහන අපේ‍්‍රල් 6 වෙනි ඉරිදා උදේ 8.30 ට පැවැත්වේ.
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කරනලද මෙම වැඩ සටහන විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දහම් පාසලේ ශිෂ්‍ය සමිතිය විසින් සංවිධානය කර ඇත.
2008 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමද මෙම අවස්ථාවේදීම සිදුකිරීමට නියමිතය.

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]