බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			
			 මාවල 
			සුනේත්‍රා සිල්මාතාව උපහාර ලබති
			ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය හා හොරණ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමි 
			පදනම මෙහෙයවීමෙන්, උපහාර සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් දා මහනුවර ශ්‍රී 
			සංඝරාජ පිරිවෙන් ශාලාවේදී “ අධ්‍යාපන දර්ශන විශාරද , ශාසන කීර්ති ශ්‍රී 
			විචිත්‍ර පුණ්‍යානුමෝදිතා “ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මඩපාත 
			පිලිප් ආටිගල විද්‍යාලයේ අචාරිනී පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමස්ථ 
			ශ්‍රී ධම්මචාරි දහම් පාසලේ ප්‍රධානචාරිනි මාවල සුනේත්‍රා සිල් මාතාව 
			පිළිගැනීමේ උපහාර පුණ්‍ය මහෝත්සවය ඉකුත් මස 20 ද පස්වරු 3 ට පොල්හේනේ 
			සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේදී පැවැත්විණි.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					මැදින් අමාවක පෝය
					    
					අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි. 
					අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය. 
					මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
						
						 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |