Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දරුණු හෘද රෝගයකින් පෙළෙන වයස අවුරුදු එකහමාරක් වූ චාතුර්යා ඉමාෂි ළදැරිය සුවපත්කිරීම සඳහා හදිසි සැත්කමක් කළ යුතු බව ඇයට ප්‍රතිකාර කරන ශල්‍ය වෛද්‍ය විශේෂඥ නිර්දේශය වී ඇත.
හමුදා සේවයේ නියුතු ඇයගේ පියා වන ජේ. සිසිර කුමාර මහතා පවසන පරිදි එම සැත්කම නාරාහේන්පිට ‘ඇපලෝ’ රෝහලේදී මාර්තු මස 28 වන දින සිදුකිරීමට නියමිතව තිබිණි. එහෙත් සැත්කම වෙනුවෙන් වැයවන විශාල මුදලක් ගෙවීම අසීරු හෙයින් ඒ සඳහා මුදලින් උපකාරයක් කළ හැකි අයෙක් වේ නම් මහජන බැංකුවේ ඕනෑම ශාඛාවක ගිණුම් අංක 088 - 2- 001- 4 - 2860128 ට බැර කරන ලෙස සිසිර කුමාර මහතා ඉල්ලීමක් කරයි. චෙක්පත් එවීමට හැකියාවක් ඇති අය The Lanka Hsopitals - Corporation Ltd P. L. C 0020409746 ට බැර කරන්නැයිද ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.