Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර මහා සභාව

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 42 වෙනි සංවත්සර උළෙල සහ සංවත්සර මහ සභාව සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 30 වෙනි දින සවස 3.30 ට සංගම් මූලස්ථානයේදී දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.