Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාහුල හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා නිධිය ලෝකයාට හඳුන්වා දුන් ජනාධිපති පරිසර සම්මානයෙන්් පිදුම් ලද ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ මෙම 29 වැනිදා සිය ජීවිතයේ පනස් තුන් වැනි වියට පා තබති. උන් වහන්සේ වසර දාහතක් පුරා පාරිසරික වශයෙන් රටට ජාතියට සුවිශාල මෙහෙවරක් සිදුකරන ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන හිමි නමකි.
උන් වහන්සේට සෙත් පතා 29 වෙනි දින සවස 7 ට ජාතික නාමල් උයනේ ශ්‍රී ආනන්ද බෝධින් වහන්සේ අබියස විශේෂ බෝධි පූජාවක් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.