Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේදි මැදින් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය එදින පෙරවරු 6 බුද්ධ ප්‍රතිමාව වැඩමවීම , 6.30 සීල සමාදන් කරවීම, බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි , 7.30 සිල් ආවර්ජනාව , 9.30 විදර්ශනා මාර්ගය , කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, පස්වරු 1 සෙත් පිරිත් සජ්ඣායනාව , ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. , 2 - ධර්ම දේශනය යටිගල ඥානසිරි හිමි , 3 විශේෂ කවිබණ දෙසුම ,කිරිවැල්පොල චන්ද්‍රරතන හිමි, 5 ධර්ම දේශනය / සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව කඹුරුපිටියේ විමල හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.