Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පෝදා සීල භාවනා වැඩසටහන මෙසේය
එදින පෙරවරු 6 - 7.30 - සීලසමාදානය , මෛත්‍රී භාවනාව , සෙත්පිරිත් , බුද්ධපූජාව - මොරවක ශාන්ත හිමි, 8 - 9 භාවනාව , ශාස්ත්‍රපති උතුරාවල ධම්මරතන හිමි , 9 - 10 ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී නාවල චන්දවිමල හිමි, 10.15 - 11 - බුද්ධ පූජාව , 12 - පස්වරු 1 පිරිත් සක්‍ධායනය 1 - 2 ධර්ම දේශනය මේදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 - 3 බෞද්ධ කථාව , කේ කේ. සුගතපාල මහතා , 3.30 - 04.45 ධර්ම සාකච්ඡාව - කඩවැද්දුවේ පේමරතන හිමි 4. 45 - 5.45 ධර්ම දේශනය පල්ලේගම මහින්ද හිමි, 5.45 - 6 - සිල් පවාරණය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.