Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය්දී මැදින් පුර පසලොස්වක් පොහෝ දින පැවැත්වෙන සීල සමාදාන පින්කම මෙසේය. එදින පෙරවරු - 6.30 - 07.30 - ශීල සමාදානය :- අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම මහරගම මහින්ද හිමි 7.30 - 8 - බුද්ධ පුජාව , 8 - 9 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි , 9 - 10 ධර්ම දේශනාව රූපවාහිනී ධර්ම දේශනාව , 10 - 11 ආරාධිත දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය මහතා, 11 - 11. 30 බුද්ධ පූජාව පස්වරු - 12.30 - 1 පිරිත් දේශනාව හා සජ්ක්‍ධායනය , 1- 2.30 භාවනා දේශනය - ගාමිණී පි‍්‍රයන්ත මහතා, ධම්මපදය දමයන්ති ජයසූරිය මහත්මිය , 3 - 4 - ධර්ම දේශනාව කහපත්විල සුසීම හිමි , 4 - 5 ධර්ම දේශනාව අත්තුඩාවේ පියරතන නාහිමි 5 - 5. 30 - බුද්ධ පූජාව හා සිල් පවාරණය මහරගම මහින්ද හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.