Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා තරුණ සීල සමාදාන පින්කම මෙසේය
6 - 7 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව - මැණික්බෝවේ දීපාලෝක හිමි , 8- 9 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි , 9 - 10 විශේෂ දේශනය , ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත ජයසිරි මහතා, 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පුජාව, මහඔය අනුරුද්ද හිමි,
පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ දොඩම්පහළ කුමාරකස්සප හිමි , 1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි , 2- 3 ධර්ම දේශනය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි , 3 - 4 ධර්ම දේශනාව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරාධිපති ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි , 4.15 - 5 ධම්ම පදය - ගබ්වෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව - පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.