Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කවි බණ සංයුක්ත තැටියක් යුරෝපයේදී දොරට වඩී

පන්සිල් සුරකින ලෝකයක් නිර්මාණය කරනු වස් සඳහම් චාරිකා මාලාවේ කවිබණ අංක 3 “ අදින්නාදානා “ නම් කාලීන කවිබණ සංයුක්ත තැටිය 2008 මාර්තු 23 වෙනි දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර දී දොරට වඩියි.බෞද්ධ විහාරාධිපති කාව්‍ය කීර්ති ශ්‍රී කිරිඳිගල්ලේ ඤාණරතන හිමි එහි දේශකයාණෝ වෙති .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.