Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිනපතා බෝධි පූජා

ත්‍රිවිධ හමුදාවටත්, රජයටත්, ලංකාවාසී සැමටත් සෙත්පතා විහාරාධිපති බස්නාහිර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති, පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි බෝධි පූජා මාලාවක් හා සෙත්පිරිත් දේශනා මාලාවක් මේ මස මාර්තු 1 දින සිට අප්‍රේල් 30 දින දක්වා දිනපතා සවස 7 ට මෝදර ශ්‍රී මෙත්තාරාමයේ දී කොළොංගොඩ සේනානන්ද හිමියන්ගේ මෙහෙය වීමෙන් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.