බෝධි පූජා මාලාවක්
			පානදුර අලුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමයේ දී ශාස්ත්‍රපති පුවක්පිටියේ 
			මෙත්තානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කපුගම්පොත රාහුල හිමියන්ගේ 
			මෙහෙයවීමෙන් මාර්තු මස 9, 16, 23, 30 වැනි දිනවල සවස 6 ට බෝධි පූජා 
			මාලාවක් පවත්වා රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, ලංකාවාසී සැමටත් සෙත්පතනු 
			ලැබේ.  |