Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වකුගඩු රෝගියකුට බද්ධ කිරීම සඳහා “ඕ නෙගටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය වී ඇතැයි ද එම රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා බද්ධ කිරීමට වකුගඩුවක් දන්දීමට කැමැති බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් වෙත්නම් දුරකථන අංක 5686595 ට කතා කොට දැනුම් දෙන මෙන් ද ඉල්ලීමක් කැරේ.

එස්.කේ. සිසිරකුමාර, 280/5, ඇල්හේන පාර, සිද්ධමුල්ල, පිළියන්දල

####################################

වෑබඩ උතුර නො. 443 පදිංචි කේ.එල්.ඒ. ඉන්දික උදය කුමාර (අවු. 33 ) මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇතැයි කියති. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය හෙයින් ඒ සඳහා ඔහුට විශාල මුදලක් ද, වැය වන, අතර ආර්ථික අපහසුතා ද ඇති බැවින් උපකාර අපේක්‍ෂා කැරේ. ලංකා බැංකුව කඩවත ශාඛාවේ ගිණුම මගින් ඊට (7230715) ආධාර කළ හැකිබවත් ඔහුගේ බිරිය කියයි.

0112 973174, 0777 105995 දුරකථන අංක වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.