Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙහෙරහේන රජමහා විහාරයේ පින්කම් මාලාව 2දා දක්වා

රටට හා ජනතාවට සෙත් පතා වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේ දී මෙම 25 වන දින ඇරැඹි පින්කම් මාලාව මාර්තු 2 දක්වා පුරා සතියක් පැවැත්වේ. දිනපතා සවස ජය පිරිත් දේශනය මහා සංඝරත්නය සියක් නමක් සහභාගීත්වයෙන් සිදුකැරේ. චිතගොං දේශයෙන් වැඩම වන ලද කේශ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය හා පුරා විද්‍යා හා කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය මෙම සතිය පුරා පැවැත්වේ.

මාර්තු 2 දා දේවදූත පෙරහර පැවැත්වීමෙන් මෙම පින්කම් මාලාව නිමකැරේ. වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.