Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඕලන්දේ ආනන්ද හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක්

නුගේගොඩ පාගොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසික භාවනා පුහුණු උපදේශක ඕලන්දේ ආනන්ද හිමියන් මෙහෙයවන භාවනාව පිළිබඳ දේශනයක් හා ප්‍රායෝගික භාවනා වැඩ සටහනක් මාර්තු 01 සෙනසුරාදා දින පස්වරු 4.00 ට වැල්ලවත්ත, පෙඩ්රිකා පාරේ අංක, 49 දරන තැන පිහිටි ශ්‍රී ලංකාවේ පරම විඥාණාර්ථ සමිති මූලස්ථාන ශාලාවේ දී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.