Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපහාර පූජා මන්දිරය විවෘත කිරීම 21 දා

රත්මලාන ශ්‍රී පුෂ්පාරාමයේ උපහාර පූජා මන්දිරය විවෘත කිරීම අත්තුඩාවේ සිරි පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම 21 වැනි දා සිදු කැරේ. ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් විහාරාධිපති රත්මලානේ සිරි සුනීත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.