Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ නව නිලධාරීහු

පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ 2008 වසර සඳහා තෝරා පත් කරගන්නා ලද නව නිලධාරීහු මෙසේ ය.

ප්‍රධාන සභාපති සාමවිනිසුරු වී.ඩබ්ලිව්. සුනිල් ශාන්ත, උප සභාපති නන්දසේන සේනාධීර, ප්‍රධාන ලේකම් සාමවිනිසුරු ප්‍රේමදාස කළුආරච්චි, උප ලේකම් සාමවිනිසුරු, එඩ්වඩ් සිරිවර්ධන, ප්‍රධාන භාණ්ඩාගාරික ඩබ්ලිව්, ඒ. ධර්මසිරි, උප භාණ්ඩාගාරික විපුලසේන ජයලත්, ගණන් පරීක්‍ෂක ඩබ්ලිව්. පී. විමලරත්න යන මහත්වරු සහ විධායක බල මණ්ඩලයට කේ.ඩී. සිරිසේන, අනිල් පි‍්‍රයන්ත, ජී.ඩබ්ලිව්. වීරසිරි ලියනගේ සිරිවර්ධන යන මහත්වරු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.