Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දන්කොටුව උතුරු ගෝනාවිල නො. 223 පදිංචි 31 වියැති ඩබ්ලිව්.එස්. උපුල් සම්පත් ප්‍රනාන්දු නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බවත්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍ය නිරීක්‍ෂණය වේ. බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 077 – 5480220, 060 – 2314225, 077 – 4438222 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලා සිටී.

ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා දන්කොටුව ලංකා බැංකුවේ 7538052 අංක දරන ගිණුමක් ආරම්භ කරඇති බවත් උපුල් සම්පත් මහතා දන්වා සිටී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.